Colombo Today Local News

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

ඉදිරි වර්ෂාවත් සමග රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

ඇය පැවසුවේ, මේ වනවිටත් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල හා පැල්මඩුල්ල යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවය.

මේ අතර, අධික වර්ෂාව සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, බුලත්සිංහල – මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී තිබේ.

Related posts

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

Admin

ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin

ජනපතිගේ තත්ත්වය ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් !

colombotoday

විශ්‍රාම ගැනීමෙන් පසුවත් පැජට් පාරේ නිල නිවස මෛත්‍රීට !

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මියයයි

colombotoday

එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වේගවත් කරයි

colombotoday