Colombo Today Local News

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

ඉදිරි වර්ෂාවත් සමග රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

ඇය පැවසුවේ, මේ වනවිටත් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල හා පැල්මඩුල්ල යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවය.

මේ අතර, අධික වර්ෂාව සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, බුලත්සිංහල – මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී තිබේ.

Related posts

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

colombotoday

ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අසමත් – නීතිඥ සංගමය

colombotoday

සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන පළගැටි විශේෂයක් රටපුරා වගාබිම් විනාශ කිරයි

colombotoday

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

අජිනොමොටෝ, මැගී ඇතුළු MSG අඩංගු ආහාර ලංකාවේ තහනම් කෙරේ

colombotoday

“මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත”

colombotoday