Colombo Today Local News

සංධානයේ බලය පෙරලා එජාපයට බලය ලබා දුන්නේ ජනපති මෛත්‍රීයි – හරීන් කියයි

harin fernandoඌව පළාත් සභාව තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය පෙරලා එක්සත් ජාතික පක්‍ෂයට බලය ලබා දීමට සහයෝගය ලබා දුන්නේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.

සංධායනය පෙරලන්න උදව් කලේ මෛත්‍රී from lanka C news on Vimeo.

Related posts

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් දැඩි හානි

Admin

අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ගෑස් සමාගම්වලට අධිකරණයෙන් නියෝග

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

colombotoday