Colombo Today Local News

පිං ඇමති බිරිය මසකට පඩි තුනක් සමග වරප්‍රසාද ගනී.. ජනපතිත් දනී, ඒත් නිහඩයි !

පසුගිය පර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇමති ධුරයක් ලබාගත් ඇමතිවරයෙකුගේ බිරියක් රජයෙන් මාසික වැටුප් තුනක් සහ ඊට අදාල වරප්‍රසාද ලබා ගන්නා බවට තොරතුරු හෙළිව තිබේ.

සභාපතිකම් දෙකක් කරන අතර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙසද කටයුතු කරන මැය එක් සභාපති ධුරයක් වෙනුවෙන් වැටුප් ලෙස මාසිකව රුපියල් 75,000ක්, ඉන්ධන දීමනාව ලෙස රුපියල් 20,000ක් හා දුරකථන දීමනාව ලෙස රුපියල් 13,000ක් ලබා ගන්නා බවද පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් කොතෙකුත් පැමිණිලී ලැබී ඇතත් ඔහු එය මගහරිමින් සිටින බවද පැවසේ.

Related posts

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කිටිමට හොංකොං රාජ්‍යය පියවර ගනී

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු 21කගේ අත්සනින් භික්ෂූන්වහන්සේ සහ සංවිධානවලට එරෙහිව ජනපතිට ලිපියක්

colombotoday

“යහපාලනය ඇතිවී වසරක් ගියත් වංචා දූෂණ අඩුවක් නෑ” – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් කියයි

colombotoday

තව්හිද් ජමාත් ත්‍රස්ත පුහණු කදවුරක් කාත්තන්කුඩියෙන් සොයා ගනී….

colombotoday

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin

මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගැන අපව දැනුවත් කර තිබුණේ සතියකට කලින්…

colombotoday