Colombo Today Local News

අලුත් මහාධීකරණයක් හදා මහින්දට නඩු දානවා.. ප්‍රජා අයිතිය ජීවිතාන්තයටම අහෝසි කරනවා

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මහාධිකරණයක නඩු පවරා ඔහුගේ ප්‍රජා අයිතිය ජීවිත කාලය පුරාවටම අහෝසි කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති කොමිසම් සභාව මඟින් මහින්ද රාජපක්ෂ මහතා දුෂිතයෙක් ලෙස නිර්දේශ කර ඇති බවත් පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා අපරාධ නඩු පැවරීමෙන් අනතුරුව හිමිවන දඬුවම වසර 7ක් වන බවත් එලෙස සිවිල් අයිතිවාසිකම් අහෝසි කිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් නොවන බවද කියා සිටියේය.

Related posts

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

විජේදාසට එල්ල වූ චෝදනාවම සුසිල් ප්‍රේමජයන්තටත්.. තීරණයක් ගන්න සාකච්ඡා !

colombotoday

“තවමත් ඇමති මමයි“…. චම්පික රණවක නැවතත් ඇමති පුටුවේ වාඩි වෙයි…

colombotoday

අද පැය 13ක් විදුලිය නැහැ… පාන්දරටත් අදුරේ

colombotoday

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday