Colombo Today Local News

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

“සංහිදියාව” යන වචනයේ තේරුම ස්වේච්චාවෙන් පරාජය වීම හෝ ස්වේච්චාවෙන් යටත්වීම නොවනබව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි සදහන් කර සිටිනවා.

“සංහිදියාවක්” තියෙන තැනකට “සංහිදියාවක්” ඉල්ලනේ ඇයි? “සාමය” තියෙන තැනකට “සාමය” ඉල්ලන්නේ ඇයි? ඒක හරියට සිගරට් නොබොන ළමයි ඉන්න පාසලකට ගොස්, දුම් බීම තහනම් යැයි පවසමින් බොන්න පුරුදු කිරීමකට සමාන බව මෙහිදී උන් වහන්සේ සදහන් කර සිටියා.

10 වසර සිංහල පොතට “මුස්ලිම්වරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය” යනුවෙන් පාඩමක් යොදා ඇති බවත් ජන අනුපාතයට අනුව ඒ අයගේ පොත්වලට “සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨත්වය” යනුවෙන් පාඩමක් දැමීමට එකගදැයි මෙහිදී උන්වහන්සේ ප්‍රශ්නකර සිටියා.

මාධ්‍යවේදී චතුර පමුනුව විසින් රචිත “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැඩීමේ අවස්ථාවට පසුගිය 7 වනදා සහබාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියා.

ceylonleader.com

Related posts

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට සැලසුම්

colombotoday

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඉදිරි දෙසතියේ

colombotoday

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

“බැඳුම්කර වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ අය මට ගහනව.. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ” – ජනපිත

colombotoday

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

colombotoday