Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Video

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (27) යලි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා.

වකුගඩු ආශ්‍රිතව සැත්කමක් උන්වහන්සේට මීට ඉහතදී සිදුකරන ලද අතර පෙරේදා (25) යලි රෝහලට ඇතුලත් කරනු ලැබුවේ සැත්කමට පසු සිදුකල යුතු වෛද්‍ය පරික්ෂණයන් සදහායි.

Related posts

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

colombotoday

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

colombotoday