Colombo Today Local News

රට භාර ගන්නා මීළග නායකයා ගැන ඥාණසාර හිමිගේ අදහස මෙන්න

රටේ ජනතාව නායකයෙකු සොයමින් සිටින බවත්, රට ගොඩනැගිය හැකි සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනතාව විසින් තෝරාගනු ඇති බවත් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ මීළග ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වුවහොත් සහය දෙන්නේදැයි Colombotoday කල විමසීමකට පිළිතුරු දෙමිනි.

කෙසේ වෙතත් සංවිධානයක් වශයෙන් තමන්ට වැදගත් වන්නේ පුද්ගලයන්ට වඩා රට ගොඩනගන ඔවුන්ගේ ප්‍රතිපත්ති බවද උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්විමින් කියා සිටියේය.

Related posts

වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලා

Admin

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

colombotoday

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමා කොළඹට ගෙන ආවේ බසයෙන්

colombotoday

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

colombotoday