Colombo Today Local News

බංග්ලාදේශයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

අත්‍යවශ්‍ය ඖෂධ 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දෙන බව බංග්ලාදේශය තහවුරු කර තිබේ.

එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 830 (අමෙරිකානු ඩොලර් මිලියන 2.3) ක් වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Related posts

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ CID කැදවයි.. අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් හදිසියේ පාර්ලිමේන්තුවට

Admin