Colombo Today Local NewsTop Stories

සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න බොදු බලේ 2014 දී රජයට දුන්න යෝජනා මෙන්න

බොදු බල සේනා සංවිධානය 2014 සැප්තැම්බර් 09 පුවත්පත් සාකච්චාවක් පවත්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත්වීම සඳහා රජයේ අවධානය යොමු කර තිබෙනවා. එම මාධ්‍ය සාකච්චාවේදී බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා දැක්වූ අදහස්…

අපි අද බයානක ත්‍රස්තවාදී උවදුරක ඉන්නේ. ISIS හමාස් අල්කයිඩා තලෙයිබාන් ආදී නම් වලින් හැඳින්වූ මුස්ලිම් අන්තවාදීන් පැහැදිලිව ශ්‍රී ලංකාවට තර්ජනයක් ගෙන එනවා. ඒ අයගේ නියෝජිතයෝ උපාසකයෝ වගේ වෙලාව එනකන් බලාගෙන ඉන්නවා.

ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගෙන් මේ රටේ ජනතාව, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව රැකගත යුතුයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා, මේ රටට ආයුද එන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ කස්ටම් එක, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, තානාපති සේවය, NGO විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන, මේ සියල්ලට මේ අන්තවාදීන් රිංගලා, මේ ෂරියා නීතිය මුස්ලිම් අන්තවාදය ගෙන යන්න කටයුතු කරානවා. ඒ නිසා මෙම ආයතනවලට බුද්ධි අංශ යොදවලා හරි කමක් නෑ මේක නවත්වන්න කටයුතු කරන්න.

අපි මේ කතා කරන්නේ තව අවුරුදු කිහිපයකින් සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න, ඉරාකේ වෙන දේවල් මෙහෙ නොවෙන්න. බාමියන් බුදු පිළිමයට වුනු දේවල් අවුකන පිළිමයට නොවෙන්න.

Related posts

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

colombotoday

සමාජ මාධ්‍ය වාරණයෙන් ආණ්ඩුවේ බැරිකම හෙළිවුණා.. රාජපක්ෂ රෙජිමයෙන්වත් මෙහෙම කළේ නෑ

colombotoday

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

colombotoday

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

colombotoday