Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද 73ක් අත්අඩංගුවට…

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 73ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව එම  සැකකරුවන් 54ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර එයින් 7ක් කාන්තාවන් වෙයි.

තවත් සැකකරුවන් 19ක් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ රඳවාගෙන ඇති අතර එයින් 2ක් කාන්තාවන් වෙයි.

Related posts

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් නියෝග

colombotoday

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

කුණු ලොරිවලට පහරදුන්නැයි දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

colombotoday

නීති විරෝධීව අපනයනයට සූදානම් කර තිබූ හක් බෙල්ලන් තොගයක් රේගු භාරයට

colombotoday

“දෙන්නා සෙට්වෙලා තමයි ගේම දෙන්නෙ“ – රාජිත රහසක් හෙළි කරයි

colombotoday