Colombo Today Local News

කුණු ලොරිවලට පහරදුන්නැයි දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

කොළඹ නගර සීමාවේ එකතුවන කැළි කසල වත්තල බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමිල් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් කසළ ලොරි පහක් බෝපිටියට රැගෙන ආ අවස්ථාවේ ඊට විරෝධය දැක්වූ පිරිස් සහ පොලීසිය අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිණි. එහිදී උද්ඝෝෂකයන් ගල්වලින් කුණු ලොරිවලට දමාගැසූ බව පැවසේ.

කසල ලොරි 111ක් පමණ බෝපිටිය රක්ෂිතයට ඊයේ දින පමණක් රැගෙන ආ බව ප්‍රදේශවාසීහු සදහන් කරති.

Related posts

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

දොස්තරලා හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.. මූලික වැටුපට අත නොතබනු

colombotoday

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin

තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday