Colombo Today Local News

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කෝට්ඨාසයට පැමිණේ… ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කැදවීමකට අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා එහි පැමිණ සිටී.

මේ වන විට මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම සිදුවන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද විශාල පිරිසක් එහි පැමිණ සිටී.

පසුගිය දා මහනුවර ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය ගැන ප්‍රශ්න කිරීම සදහා මන්ත්‍රීවරයා මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැදවා ඇත.

 

Related posts

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට 2,500ක නිශ්චිත මාසික දීමනාවක්

colombotoday

භික්ෂුවට භික්ෂුවගේ කාර්යභාරය උගන්නන්න ආ උතුරේ ආණ්ඩුකාරයාට සිංහල රාවයෙන් පිළිතුරු

colombotoday

චම්පිකගේ ගෝලයා ගුණරත්න වන්නිනායක රිෂාඩ් බේරන්න ගොඩ පෙරකදෝරුකම් දෙයි

colombotoday

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

colombotoday

පා පැදි හෙරක් පොලීසියට මාට්ටු

colombotoday