Colombo Today Local News

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19)දින අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

අද (19)දින අලුයම 2.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.

දිවයිනට රැගෙන ආ එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ.

Related posts

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday

ආණ්ඩුවේ “ඊනියා රිලා සංගණනයේ” විද්‍යාත්මක පසු විපරම

Charith Sankalpana

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගනී

colombotoday