Colombo Today Local News

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11)දිනයේ සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසයි.

එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කරන්නේ, පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි.

Related posts

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය

Admin

විමල්ගේ සුව දුක් බලන්න ඥාණසාර හිමි බන්ධාගාරයට… විමල් රෝහලට !

colombotoday

සීඝ්‍රගාමී දුම්රියක කැබ් රථයක් ගැටෙයි

Admin

මහාචාර්යය ප්‍රතිභා මහානාමහේවා මහතාට දෙහිවලදී තර්ජන

colombotoday

කොළඹ මාර්ග නීති කඩකරන්නන් හඳුන ගන්න අලුත් ක්‍රමයක්

Admin