Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එස්.පී.සී. වෙදමුල්ල මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.කේ. ජයසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.ඩබ්ලිව්.ජී.ආර්. කන්දෙවත්ත මහතා යන නිලධාරීන්ටය.

Related posts

කොරෝනා රෝගීන්ගෙන් වැඩ අරගෙන | පානදුර රෝහලෙන් තවත් සිද්ධියක්. | අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin

මූණ වසාගෙන විභාගෙ ලියන්න ඇවිත්.. ශාලාධිපතිනිය නීතිය අකුරටම කරයි.. දෙමව්පියෝ උරණවෙති

colombotoday

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. සංඝ පාතාලය ලෙස හඳුන්වයි.

colombotoday

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday