Colombo Today Local News

කොළඹ පාලුවට යයි – ප්‍රවාහන පහසුකම් අවමයි

colombo

කොළඹ නගරය පාළුවට ගොස් ජනශුන්‍ය කලාපයක් බවට පත්ව තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ අළුත් අවුරුදු උදාවත් සමගම තම ගම්බිම් කරා බොහෝ පිරිසක් පිටත්ව ගොස් තිබීමයි.

ප්‍රවාහන පහසුකම් ඉතා අවම මට්ටමක පවතින අතර නගරාන්තර බස්රථ සේවාවන් දක්නට නොලැබෙන තරම් අවම මට්ටමක පැවතුනත් ලංකා ගමන ගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස්රථ කිහිපයක් කොළඹ කොටුව නැවතුම්පලේ දක්නට ලැබුනා.

Related posts

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

“ජාත්‍යන්තර යුද අධිකරණය එපා.. රණවිරු දඩයම නවතනු“ පෙත්සමට හිටපු ජනපති අත්සන් තබයි

colombotoday

දේශීය කර්මාන්ත රැකගන්න මුදල් අමාත්‍යංශය එක්ක රණ්ඩු කරන්න වෙලා

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ඌව මහ ඇමති භික්ෂූවකට තිත්ත කතාවෙන් බැණ එළියට තල්ලු කරදමයි.. විඩියෝව මෙන්න

colombotoday