Colombo Today Local News

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළැයි විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුව දිනපතා විභාග කිරීමට එම අධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 22 දා සිට අදාළ නඩුව දිනපතා විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කළේය.

Related posts

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

ජනපති සමග සාකච්ඡාව අවසන්.. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගත් තීරණය මෙන්න

colombotoday

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday