Colombo Today Local News

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

මාළු අමුවෙන් කෑ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලබී තිබෙනවා.

අද උදෑසන තංගල්ල වරායට පැමිණි මන්ත්‍රීවරයාට ඔහුගේ හිතවතුන් විසින් පිළිගැනීමක් සංවිධානය කර තිබුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර නොපිසූ මාළු ආහාරයට ගැනීම ශරීරයට අහිතකර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

Related posts

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

අපිත් පුළුල් පෙරමුණක් හදනවා.. 2020 දී මේ ආණ්ඩුව පෙරළා දමනවා – අනුර දිසානායක

colombotoday

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

Admin

අගමැති ධූරය කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි

colombotoday

කොළඹ අහසින් යන්න ගාස්තු වැඩි වෙයි

Admin