Colombo Today Local News

පන්දාහේ දීමනාව දෙන්න රුපියල් කෝටි 2700 ක් වෙන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් වලට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීම සඳහා රුපියල් කෝටි 2700 ක මුදලක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම 5000 දීමනාව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ හැටකට පමණ ගෙවීමට රජය සැලසුම් කර ඇත.

පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000යේ දීමනාව ගෙවීම රජයේ විසින් ඉකුත් 2 වැනිදා ආරම්භ කරනු ලැබීය

Related posts

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday

දකුණේදී ඇල්ලූ පාතාල කොටියාට කිරි පෙවූ ඇමති සුදාලා ‍හෙළිවෙයි.. ඉහළ අණින් පරීක්ෂණ නවතී

colombotoday

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday