Colombo Today Local News

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙක ද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබේ.

ඊයේ (19දින) රාත්‍රියේ සිට ඔවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් මාර්ගයේ පිහිටි මෙම පිවිසුම් දෙක අවහිර කර විරෝධතාවල නිරත විය.

එම පිවිසුම් දෙකේ ස්ථාපනය කර ඇති ගේට්ටු මත ද නැග විරෝධතාකරුවෝ සිය විරෝධය පළ කළහ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවට අදට දින 73ක් ගත වී ඇත.

Related posts

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

colombotoday

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි

Admin

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

colombotoday

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

colombotoday