Colombo Today Local News

යහපාලනයෙන් රටට වුණේ මහ විනාශයක්… රටට කිසි සෙතක් වුණේ නෑ – රවී

එදා බලය ගත්තේ විහිළු කරන්න නොවන බවත් අද වන විට යහපාලනය විහිළුවක් වී ඇති බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (18) පැවසීය.

“ආණ්ඩුව හදපු අපිට අමාත්‍යංශයක් ලබා දීමට ඇති අකමැත්ත කුමක්දැයි” මාධ්‍යවේදියෙකු “අමාත්‍යංශයක් ලබාදීමට ජනාධිපතිවරයා කැමතිදැයි” නැගූ ප්‍රශ්නයකට පෙරලා පිලිතුරු ලබා දුන් කරුණානායක මහතා පැවසීය.

යහපාලනයේ විනාශකාරී ගමන නිසා ප්‍රතිලාභ ලැබුණේ විපක්ෂයට පමණක් බව සදහන් කර සිටි මන්ත්‍රීවරයා “රටට කිසි සෙතක් වුනේ නෑ කියන එක මං ඉතාමත් ඕනෑකමෙන් කියනව. මේක යහපාලනයක් නොවෙයි” යැයිද මාධ්‍ය වෙත අදහස් පල කරමින් පැවසීය.

Related posts

ආණ්ඩුවට කිසිම පාඩුවක් නෑ. ඉන්දන ලීටරයකින් ආණ්ඩුව ලබන ලාභ මෙන්න.

colombotoday

වයඹ ආණ්ඩුකාර තනතුරේ වසන්න කරන්නාගොඩ දිවුරුම් දෙයි

colombotoday

කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු ජාතියේ විරුවන් 19ක් තවමත් බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී ලයිස්තුවේ !

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

colombotoday

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

Admin