Colombo Today Local News

මාල, වළලු, කරාබු දාලත් හමාරයි – අලුත් බද්දෙන් රත්තරං මිල අහස උසට නගියි


ආනයනික රත්‍රං මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව රත්‍රං පවුමක මිළ රුපියල් අටදහසකින් ඉහළ යනු ඇති.

Related posts

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

colombotoday

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

colombotoday

දමිතා අබේරත්නට ඇප

colombotoday