Colombo Today Local News

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස්ගේ ඇප ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඇප ඉල්ලීම සිදු කර තිබුණේ, ගම්පහ අංක 01 මහාධිකරණයෙනි.

Related posts

ශිෂ්‍යාවන් හය දෙනෙකුට පාසල් ගුරුවරයකුගෙන් ලිංගික අතවර

colombotoday

පුත්තලමේ මුස්ලිම් පල්ලියක ගුටි කෙලියක්, බේරන්න ආ අයටත් ගහලා.

colombotoday

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

colombotoday

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday

IOC ඉන්ධන මිල ඉහළට

colombotoday