Colombo Today Local News

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ පිරිසක් අම්බලන්තොට – හම්බන්තොට මාර්ගයේ ගොඩවාය ප්‍රදේශයෙන් පාර වසා විරෝධතාවක නිරතව සිටි.

තම ධීවර කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා ඉන්ධාන ලබා දෙන්නැයි ඉල්ලා මෙම විරෝධතාව පැවැත්විණි.

ගොඩවාය ධීවර තොටුපොළේ සිට පා ගමනින් ආ ධිවරයන් ප්‍රධාන මාර්ගය හාරහා බෝට්ටවක් තබා පාර අවහිර කරමින් විරොධතාවයේ නිතර විය.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

Related posts

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

colombotoday

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

මැයි 9 වැනි දා ගෝඨා ගෝගමට පහරදීමේ සිද්ධියට මහින්ද, නාමල්, සනත් නිශාන්ත ඇතුළු පිරිසකට නොතීසි

Admin

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

ගබ්සාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ !

colombotoday