ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනටcolombotoday16 December 2020 by colombotoday16 December 20200224 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය අද (16)දින පැවැත් වේ. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට... Read more
දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයිcolombotoday10 December 2020 by colombotoday10 December 20200126 දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ 2021 වසර සදහා වන අයවැය අද (10)දින වැඩි ඡන්ද තුනකින් සම්මත විය. දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත මාර්සිංහ මහතා අද පෙරවරුවේ අයවැය... Read more
පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයටcolombotoday19 October 2020 by colombotoday19 October 20200105 කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබෙනවා. කොළඹ... Read more
කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්colombotoday17 October 2020 by colombotoday17 October 20200211 කොවිඩ් -19 පිළිබඳ ව මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වයි. කොවිඩ් -19 වෛරසය... Read more
ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා – වෛරසය ආසාදනය වීම ගැන මෙතෙක් තහවුරුවී නෑcolombotoday14 October 2020 by colombotoday14 October 20200116 කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව එම රෝහලේ ප්‍රකාශිකාවක්... Read more
20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්colombotoday24 September 2020 by colombotoday24 September 20200128 පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා අද (24)... Read more
ජනාධිපති කොමිසම හමුවේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කල හෙළිදරව්වcolombotoday18 August 2020 by colombotoday18 August 2020090 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණේ අප්‍රේල් 09 වන දින යැයි පැවසුව ද, අප්‍රේල් 07... Read more
පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මංගල සභා රැස්වීමට සහභාගීවීමට අවසරcolombotoday18 August 2020 by colombotoday18 August 20200126 සිවනේෂතුරෙයි චන්ද්‍රරකාන්තන් හෙවත් “පිල්ලයාන්” හට නව වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා සහභාගී වීමට මඩකලපුව මහාධිකරණය අවසරදී තිබේ. පසුගිය මහමැතිවරණයේදී චන්ද්‍රකාන්තන් මහතා TMVP ය නියෝජනය කරමින්... Read more
නීති කඩමින් රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රිකයෙකු නොවේ.. විමල් කොළඹ ඇමරිකා තානාපතිට අභියෝග කරයිcolombotoday10 June 2020 by colombotoday10 June 20200112 ගුවන් තොටුපළේ දී කොරෝනා පරීක්ෂණ සිදු නොකර එය මගහැර රටට ඇතුළු වූ ඇමෙරිකානු ජාතිකයා රාජතාන්ත්‍රික නිලධාරියෙකු නොවන බවට තමන්ට විශ්වාසදායී තොරතුරු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ... Read more
සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්colombotoday17 May 2020 by colombotoday17 May 20200102 හිටපු ඇමති මංගල සමරවීර විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්‍ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම දැඩිව දොස් පවරා තිබේ.මෙරට තුළ සංඝ කල්ලියක් සිටින්නේ යැයි... Read more