Colombo Today Local NewsUncategorized

සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්

හිටපු ඇමති මංගල සමරවීර විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්‍ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම දැඩිව දොස් පවරා තිබේ.
මෙරට තුළ සංඝ කල්ලියක් සිටින්නේ යැයි මංගල සමරවීර හිටපු ඇමතිවරයා මෑතකදී කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙසේ විවේචනයට ලක්ව තිබේ.

එම පක්‍ෂයෙන් මෙවර මැතිවරණ තරග වැදීමට හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ බෞද්ධ සමාජය අමනාප කර ගැනීම දේශපාලන වශයෙන් ඉතා අවාසිදායක බවයි.

මේ අතර එම පක්‍ෂයේ හිටපු මන්ත්‍රී වන පී. හැරිසන් හා විජේපාල හෙට්ටිආරච්චි මාධ්‍ය හමු පවත්වමින් ප්‍රසිද්ධියේ මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය දැඩිව හෙළා දැක්කේය.

Related posts

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

colombotoday

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

colombotoday

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

colombotoday

වී මිලදී ගන්න ප්‍රමාණවත් මුදල් ලැබී නැහැ.

colombotoday

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday