“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයිcolombotoday3 April 2020 by colombotoday3 April 20200124 අලුත උපන් නිවුන් බිළිඳුන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඞ් යනුවෙන් නම් තැබීමේ පුවතක් ඉන්දියාව් රායිපුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගැහැණු දරුවාට කොරෝනා ලෙසත් පිරිමි දරුවාට කොවිඞ් ලෙසත්... Read more
ප්‍රබලයෙක් සමග තරගයට ඤාණසාර හිමි මහ මැතිවරණයට !colombotoday16 March 2020 by colombotoday16 March 2020098 එළඹෙන මහ මැතිවරණය සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඉදිරිපත් වීමට නියමිත බවට වාර්තා වනවා. එම සංවිධානයට සමීප තහවුරුකරගත් ආරංචි මාර්ග... Read more
බේරුවල මද්‍රසා විශ්වවිද්‍යාලයක් – පාස්කු ප්‍රහාරය විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙළිවෙයිcolombotoday29 January 2020 by colombotoday29 January 2020097 බේරුවල ප්‍රදේශයේ කලක් තිස්සේ අරාබි භාෂාව උගන්වනු ලබන මද්‍රසා විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පළමු වරට හෙළිදරව්... Read more
වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.colombotoday20 January 2020 by colombotoday20 January 20200112 ශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ. කලු කොටින් නෙතට ගැටුණු බව පැවැසූ ප්‍රදේශවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සවිකළ කැමරාවල මෙම... Read more
මහා මැතිවරණයට රතන හිමිට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ !colombotoday18 January 2020 by colombotoday18 January 20200131 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂූන්ට නාමයෝජනා ලබා නොදී සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයට සහය දක්වන පූජ්‍ය අතුරලියේ රතන... Read more
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වෙයි.. සියළු ආයතන එකම දත්ත ජාලයකට… දක්ෂයන්ගෙන් සැදුම්ලත් ‘නිපුණතා සංචිතයක්‘ !colombotoday18 January 2020 by colombotoday18 January 2020076 ඊ– පාලනයක් මගින් රාජ්‍ය සේවා සැලසීමට පියවර 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කෙරේ රාජ්‍ය සේවයට දක්ෂයන්ගෙන් සැදුම්ලත් “නිපුණතා සංචිතයක්” රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය... Read more
නායකත්වය ගැන එකගතාවක් නැතිව එජාප රැස්වීම අහවර වේ. රනිල් ගිය පසු සජිත් නායකයා කියා යෝජනා සම්මතකරගනී [Video]colombotoday17 January 2020 by colombotoday17 January 20200134 සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඊයේ පස්වරුවේ රැස් විය. එම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා... Read more
ජනතාවගේ ප්‍රශ්න අමතකකර එජාපයේ අපි තනතුරු වෙනුවෙන් ගහමරා ගන්නවා !colombotoday17 January 2020 by colombotoday17 January 2020098 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ අදහස් දක්වා තිබෙනවා. අද එක්සත් ජාතික පක්ෂයේ කනගාටුදායකම දිනයක්... Read more
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ගන්න ජනපතිට සම්පූර්ණ සහය දෙනවා – මෛත්‍රීcolombotoday11 January 2020 by colombotoday11 January 20200106 ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ සහය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල... Read more
මම නොම්මර එකේ දේශප්‍රේමියෙක්… MCC ගිවිසුම අහෝසි කරන්න මගේ සහය දෙනවා – විපක්ෂ නායක සජිත්colombotoday6 January 2020 by colombotoday6 January 2020093 දැන් විපක්‍ෂ නායක පුටුවේ ඉන්නේ නොම්බර එකේ දේශපේ‍්‍රමී නායකයෙක් නිසා එම්සීසී ගිවිසුම ඇතුළු දේශද්‍රෝහී ගිවිසුම් අහෝසි කරන යෝජනා වහාම පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමා යෝජනා කරන... Read more