Colombo Today Local News මැතිවරණ පිළිබද දැනුම්දීමක්Admin9 April 20249 April 2024 by Admin9 April 20249 April 2024038 ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමා සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය... Read more
Colombo Today Local News සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සිදුකල විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවටAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 2024034 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ ඔවුන් හා සබඳතා පැවැත්වු සැකකරුවන් 16 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත සහ දකුණු... Read more
Colombo Today Local News ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයිAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 2024035 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ. පළමු තරගය එදිනම නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වේ.... Read more
Colombo Today Local News උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයිAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 2024030 දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය... Read more
Colombo Today Local News ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයටAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 2024029 ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. වෙඩි ප්‍රහාරයෙන්... Read more
Colombo Today Local News මෛත්‍රී තායිලන්තයේ සංචාරයකAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 2024029 අද (09) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට... Read more
Colombo Today Local News සූරියවැව සැකකටයුතු මරණයක්Admin9 April 20249 April 2024 by Admin9 April 20249 April 2024018 සූරියවැව, මහආර ප්‍රදේශයේදී පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් මරණය සම්බන්ධයෙන් පැමිණිලිකර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හම්බන්තොට... Read more
Colombo Today Local News තලාව ප්‍රදේශයේ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයටAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024023 තලාව ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණ සංගීත ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවූ ගෝවින්දගේ ඉශාන් නිමන්ත නමැති තරුණ සංගීත... Read more
Colombo Today Local News දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්Admin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024030 ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන්නේ සිංහල, දමිළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ... Read more
Colombo Today Local News කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024025 මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ රෝහල් ප්‍රකාශකයෙක් පවසන්නේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වාලමලෙයි හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු කෝවිලේ දන්සලෙන් ලබා දුන්... Read more