Colombo Today Local News දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්Admin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024030 ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන්නේ සිංහල, දමිළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ... Read more
Colombo Today Local News කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024026 මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ රෝහල් ප්‍රකාශකයෙක් පවසන්නේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වාලමලෙයි හින්දු කෝවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු කෝවිලේ දන්සලෙන් ලබා දුන්... Read more
Colombo Today Local News කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024029 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බර් මාවත සහ උත්තරංකන්ද මාවත යා කෙරෙන දුම්රිය මාර්ගයට විහිදෙන ගුවන් පාලම අද (08) විවෘත කෙරිණ. සම්පූර්ණ... Read more
Colombo Today Local News මොරගහහේන වෙඩි තැබීමේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියයයිAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024033 පාදුක්ක ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ආරක්ෂක අංශයේ රාජකාරියේ නියුතු 33 හැවිරිදි ඊයේ මොරගහහේන ප්‍රදේශයේ වෙඩි තැබීමට... Read more
Colombo Today Local News නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයිAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024030 මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (08) නියෝග කළේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිසා මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් පිළිබඳ... Read more
Colombo Today Local News අද පූර්ණ සූර්යග්‍රහණයක්Admin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024028 අද (08) පස්වරුවේ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව තිබෙනවා. මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භවී පසු දින අලුයම 2.22ට අවසන් වේ. එම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන... Read more
Colombo Today Local News මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්Admin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024020 සැකකටයුතු ලෙස මියගොස් තිබු මළ සිරුරක් මහනුවර ගැටඹේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති අතර ප්‍රදේශයේ විහාරස්ථානයක ගරාජයක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මහනුවර පොලිස් ස්ථානයේ... Read more
Colombo Today Local News කෙහෙළිය නැවතත් රක්ෂිත බන්ධනාගාරයටAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024023 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර... Read more
Colombo Today Local News ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයිAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024026 ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ ඒ අනුව, අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් සඳහා... Read more
Colombo Today Local News නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේAdmin8 April 20248 April 2024 by Admin8 April 20248 April 2024025 හඟුරන්කෙත පොලිස්බල ප්‍රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවී තිබේ. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන කරන පෞද්ගලික බස් රථයක් හඟුරන්කෙත... Read more