Colombo Today Local News

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

අද (09) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.

ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ.

Related posts

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday