ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරුcolombotoday3 November 2020 by colombotoday3 November 20200106 තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 275 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (02) දිනයේ හඳුනාගැණනු නව ආසාදිතයින් 275 දෙනා... Read more
මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයිcolombotoday2 November 2020 by colombotoday2 November 2020087 මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව මේ වන විට සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්... Read more
කෝවිඩ් මරණ වර්ග දෙකක්colombotoday2 November 2020 by colombotoday2 November 20200105 කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෘජු කෝවිඞ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්‍රිත මරණ... Read more
හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේcolombotoday2 November 2020 by colombotoday2 November 20200133 සේවකයන් පන්දහසකට අධික සංඛ්‍යාවක් සිටින හොරණ ප්‍රදේශයේ පිහිටි බොඩිලයින් කර්මාන්ත ශාලාවේ 34 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා... Read more
මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයිcolombotoday2 November 2020 by colombotoday2 November 20200120 පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය 27 හැවරිදි තරුණයා කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බව තහවුරු වී තිබෙනවා. අදාළ තරුණයා සියදිවි නසාගෙන ඇති අතර පසුව කරන... Read more
ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්colombotoday2 November 2020 by colombotoday2 November 20200136 ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මගින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ජන මාධ්‍ය සහ අනෙකුත් ආයතන 84ක සේවකයන්... Read more
ජනතාවගේ සහාය නැත් නම් කොරෝනා පාලනය අවදානම්colombotoday2 November 2020 by colombotoday2 November 20200112 කොවිඩ්-19 රෝගයේ පවතින භයානක තත්ත්වය ජනතාව අවබෝධ කර ගත යුතු වන බවත්, කෙතරම් සෞඛ්‍ය අංශ ක්‍රියාමර්ග ගත්ත ද ජනතාව ඒ සඳහා සහාය නොදෙන්නේ නම් රෝගය... Read more
කළුතර දිසාවෙන් ආසාදිතයෝ 277ක් | බේරුවලින් 66ක්. බණ්ඩාරගමින් 40ක්.colombotoday2 November 2020 by colombotoday2 November 20200100 කළුතර දිස්ත්‍රික්කයේ මුළු කොරෝනා ආසාදිතයන් ගණන 277ක් ලෙස දැනට වාර්තා වී ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. එම පිරිස වළල්ලාවිට 16ක්. මතුගම 50... Read more
ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා ආසාදනය වෙයිcolombotoday2 November 2020 by colombotoday2 November 2020090 ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු මෙලෙස ආසාදිතයකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ... Read more
මෙරට කොරෝනා අවදානම තුන්වන අදියරට – ඇදිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවලට උපදෙස් මාලාවක්colombotoday2 November 2020 by colombotoday2 November 20200117 රට තුළ පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය අවධානම් තුන්වන අදියර හෙවත් Alert Level තී‍්‍ර ලෙස සැළකෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය කියා සිටියේ රට... Read more