21 වන කොරෝනා මරණය මහරින්colombotoday1 November 2020 by colombotoday1 November 20200104 මෙරට වාර්තා වන 21 වන කොරෝනා මරණය මහර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කඩවත , මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙන අතර මියගොස් ඇත්තේ 40... Read more
කොරෝනා හේතුවෙන් කුරුණෑගල පොලීසියේ ඒකකයක් වසා දමයිcolombotoday1 November 2020 by colombotoday1 November 20200131 බොරැල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර... Read more
බස්නාහිරින් නුවරඑලියට ආ 15 ක් නිරෝධායනයටcolombotoday1 November 2020 by colombotoday1 November 20200102 බස්නාහිරට ඇදිරිනීතිය පැනවීමත් සමගම නිරෝධාන නිතිරීති නොසළකා නුවරඑළියේ නිවාඩු ගත කිරීමට පැමිණි 15 දෙනකු ඔවුන් ලැගුම්ගත් ස්ථානවලම නොවැම්බර් 11 දක්වා නිරෝධානයට ලක්කිරීමට නුවරඑළිය සෞඛ්‍ය අංශය... Read more
කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයිcolombotoday1 November 2020 by colombotoday1 November 2020088 කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19... Read more
කොවිඩ් ආසාදිත පොලීස් නිලධාරීන් සංඛ්‍යාව 78 දක්වා ඉහළටcolombotoday31 October 2020 by colombotoday31 October 20200121 කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 78ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (31)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති... Read more
මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයිcolombotoday31 October 2020 by colombotoday31 October 2020096 මිනුවන්ගොඩ ඇගලුම්හල ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (31)දින පෙරවරුව වනවිට 6946 ක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එයින් 1041 දෙනෙකු එම ඇගලුම්හලේ සේවකයන්... Read more
ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක නිලධාරියෙකු ඇතුළු 4කට කොරෝනාcolombotoday31 October 2020 by colombotoday31 October 2020091 ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුටත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ... Read more
සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයිcolombotoday31 October 2020 by colombotoday31 October 2020094 සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව තහවුරු කළේය. මේ පිළිබඳ... Read more
බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයිcolombotoday31 October 2020 by colombotoday31 October 20200131 බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේදී බොරැල්ල පොලිස් නිලධාරීන් 13 දෙනකු පීසීආර් පරීක්ෂණය සිදු කර... Read more
බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්colombotoday31 October 2020 by colombotoday31 October 2020099 බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් බුලත්කොහුපිටිය සහ ලැවල ග්‍රාම නිලධාරී වසම් හි සංචරණ සීමා පැනවීමට... Read more