වත්තල කර්මාන්තශාලාවක කොවිඩ් ආසාදිතයින් 49ක් හදුනා ගනී.colombotoday31 October 2020 by colombotoday31 October 20200111 වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙක් වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන්... Read more
මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේcolombotoday31 October 2020 by colombotoday31 October 20200100 මෙරට සිදුවූ 20 වන කොරෝනා මරණය සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කරනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි වයස... Read more
කොරෝනා වයිරසය ජයගැනීමට නබි තුමාගේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත හැකියි. අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් පණිවුඩයක්colombotoday30 October 2020 by colombotoday30 October 20200222 නව කොරෝනා වයිරසය අපගේ දෛනික දින චර්යාවට හා පිළිවෙත්වලට අභියෝග කරමින් බොහෝ දෙනා දැඩි ආර්ථික දුෂ්කරතාවලට පත් කරමින් සිටියි. මෙම අභියෝග ජයගැනීමට නබි තුමාගේ ධර්මයේ... Read more
බෙලිඅත්තේ කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වෙයිcolombotoday30 October 2020 by colombotoday30 October 20200114 බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වී ඇතැයි බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. මෙම පොලිස් නිලධාරියා කොළඹ ප්‍රදේශයේ රාජකාරීවල නිරත අයකු බවද... Read more
මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනීcolombotoday30 October 2020 by colombotoday30 October 20200116 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනාගැණුනි. ඔවුන්ගෙන්... Read more
තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනා ගනීcolombotoday29 October 2020 by colombotoday29 October 20200146 අද (29) දින තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.... Read more
මෙරට ඉංග්‍රීසි පුවත්පතක මාද්‍යවේදියෙකුටත් කොරෝනා – පාර්ලිමේන්තුවටත් ගිහින්colombotoday29 October 2020 by colombotoday29 October 20200117 මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙකු කොරෝනා ආසාදනය වුවෙකු ලෙස හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අදාළ මාධ්‍යවේදියා පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු වන අතර පසුගිය... Read more
බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.colombotoday29 October 2020 by colombotoday29 October 20200153 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල්කර තිබූ කාලය තුලදී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක 3000ක පිරිසක් වෙනුවෙන් සකස්කළ දානමය කටයුත්තක් බේරුවල... Read more
කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.colombotoday29 October 2020 by colombotoday29 October 20200209 තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ 25 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. ඇයගේ දරුවට දවස් 21ක් වන බැවින් ඇය සමග බිළිඳා... Read more
බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.colombotoday29 October 2020 by colombotoday29 October 20200106 බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින කාන්තාවන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ, එක් කාන්තාවකගේ සැමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු වන... Read more