Covid 19

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

සේවකයන් පන්දහසකට අධික සංඛ්‍යාවක් සිටින හොරණ ප්‍රදේශයේ පිහිටි බොඩිලයින් කර්මාන්ත ශාලාවේ 34 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා ඇත.

Related posts

කොළඹින් ගිය පිරිසක් ගාල්ලේදී කොවිඩ් එන්නත් විදගෙන

colombotoday

නව ආසාදිතයින් 2,340ක්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

colombotoday

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

colombotoday