කොරෝනා ආසාදිත කත රෝහලේ ඉඩ නැතිව බසයෙන් ගෙදර ගිහින්colombotoday3 May 2021 by colombotoday3 May 20210 උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඉකුත් 28 වැනිදා සුවසැරිය ගිලන් රථයකින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළු වූ අලව්ව රත්තරන් හේන පදිංචි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය... Read more
මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ අයෙක් මරුට.. කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයිcolombotoday3 May 2021 by colombotoday3 May 20210 මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පුද්ගලයෙකු මියගොස් තිබේ. පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත. එසේ මියගොස්... Read more
අලුත් අවුරුදු පොකුරේ නව ආසාදිතයෝ 1800 පසු කරති | මරණ 9 ක්colombotoday3 May 2021 by colombotoday3 May 20210 අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු ඊයේ(02)දින හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ.... Read more
ඇතිමලේ පොලිසියේ තවත් 30කට කොරෝනාcolombotoday30 April 2021 by colombotoday30 April 20210 ඇතිමලේ පොලිසියේ තවත් නිලධාරීන් 30කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම පොලිස් ස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු කොරෝනා වෛරසය... Read more
අද දැනට ආසාදිතයින් 1077ක්colombotoday29 April 2021 by colombotoday29 April 20210 අද (29) දිනයේ මේ වන විට නව කොවිඩ් ආසාදිතයින් 1077 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර... Read more
ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලාcolombotoday29 April 2021 by colombotoday29 April 20210 ඉන්දියාව තුළ පැතිර ඇති කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදය අවම වශයෙන් තවත් රටවල් 17කට ව්‍යාප්තව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. මෙම ප්‍රභේදයේ ආසාදිතයන් වැඩිපුරම... Read more
ඊයේ කොරෝනා ආසාදිතයින් 1451 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්නcolombotoday29 April 2021 by colombotoday29 April 20210 ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1466 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි... Read more
මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID වෛරස ප්‍රභේදය බව තහවුරු වෙයිcolombotoday28 April 2021 by colombotoday28 April 20210 මෙරට පැතිර යන Covid-19 වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතර යන වෛරස ප්‍රභේදය බව තහවුරු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව... Read more
මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි : මරණ 8ක්colombotoday28 April 2021 by colombotoday28 April 20210 මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එම සංඛ්‍යව දිනක් තුළ... Read more
කොවිඩ් ආසාදිතයින් 674 ක් හදුනා ගැනේcolombotoday27 April 2021 by colombotoday27 April 20210 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට... Read more