Colombo Today Local News

‍රනිල්ගෙන් හම්බකරගත්තු මිනිස්සු දැන් අනුර ලග

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රචාරණ යාන්ත්‍රණයට සම්බන්ධ වූ ඉහළ පෙළේ පුද්ගලයෙකු මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

එමෙන්ම පසුගිය යහපාලන රජය සමයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිරිලිය සවිය සහ මිග් යානා ගනුදෙනුව වැනි රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට චෝදනා එල්ල වූ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක නොවීම සඳහා මැදිහත් වූ බවද ඔහු මෙහිදී හෙළිකර තිබීම විශේෂත්වයක්.

Related posts

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

තෙරුවණට අපහාස කළ අබ්දුල් රාසික්ට ඇප නෑ.. නැවතත් රිමාන්ඩ්

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday

දේශීය සහල් නොමැතිව අළෙවිසල් වැසෙන ලකුණු

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin