Covid 19

ඇතිමලේ පොලිසියේ තවත් 30කට කොරෝනා

ඇතිමලේ පොලිසියේ තවත් නිලධාරීන් 30කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මෙම පොලිස් ස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනා ගත් අතර මේ වන විට පොලිසියේ 50 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇත.

පොලිස් ස්ථානාධිපති ඇතුළු 34 දෙනකු පොලිසිය තුළ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

Related posts

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

තවත් කොරෝනා මරණ 32ක්

colombotoday

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

පොළොන්නරුවේ පාසලක සිසුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

පිදුරංගල රාජමහා විහාරයෙන් මාස්ක් සහ සැනිටයිසර් බේදා දෙයි.

colombotoday