Colombo Today Local News

පාර්ලිමේන්තු නිලධාරීන් ඉවත් කිරීමේ ආණ්ඩුවේ උත්සහයක්?

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධානම නිලධාරීන් තිදෙනා ඉවත් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමනාත් දොළවත්ත මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය හා නියෝජ්‍ය ලේකම්වරු දෙදෙනෙකු මෙසේ මාරු කිරීමට සූදානම් වන්නේ යැයි ඔහු චෝදනා කරයි.

මෙම සියලු නිලධාරින් තම වෘත්තියට අදාළ සුදුසුකම් සපුරා ඊට අදාළ පලපුරුද්ද සහිත පිරිසක් බවද පවසන ඔහු මේ සූදානම් වන්නේ තමන්ට හිතවත් පිරිස් පාර්ර්ලිමේන්තුවේ තනතුරුවලට පත් කර ගැනීම බවත් පවසයි.

Related posts

වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

colombotoday

එන්.ටී.සී. අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා අනිවාර්ය නිවාඩු යවයි

Admin

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

colombotoday

හෝමාගමින් ටී-56 ගිනි අවි 02ක් සොයා ගනී.. පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවේ

colombotoday

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

colombotoday