Colombo Today Local News

අපිට ආණ්ඩු කරන එක මහ කජ්ජක් නෙමෙයි

වර්තමාන ආණ්ඩුවට ආණ්ඩුකරණයේ අත්දැකීම් නැති වුණද දේශපාලනයේ හොඳ අත්දැකීම් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

එනිසා ආණ්ඩුව කිරීම මහලොකු කජ්ජක් නොවන බවද හෙතෙම සඳහන් කළේය.උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මේ වන තෙක් පටන් ගෙන නැති බවත් එනිසා පටන් නොගත් ව්‍යාපෘතියකට විරෝධතා පැමිණීමට හේතුවක් නැති බවද පැවසූ ඔහු එම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ ලබන මාසයේ බවත් කියා සිටියේය.

Related posts

ද්‍රවිඩ සන්ධානය කිව්වට බෑ… දරුණු කොටි 110ක් නිදහස් කිරීම ජනපති දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි…

colombotoday

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

colombotoday

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

colombotoday

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

Covid-19 මැදපෙරදිගටත්… වෛරසය වැලදුණු දෙදෙනෙක් ඉරානයේදී මියයයි !

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin