Colombo Today Local News

ප්‍රවෘත්ති විකාශය අතරතුර නිවේදකයෙක් කඩා පනී.. බැසිල් රාජපක්ෂට පළු යන්න බැණවදී (Video)

ඊයේ රාත්‍රී 07 සිරස රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුරදී මින් පෙර සිදු නොවූ අමුතු වැඩක් සිදුවිය.

ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටි නිවේදක දෙපළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර එය අවසානයේ මීළග ප්‍රවෘත්තිය වෙත යෑමේදී එයට බාධා කරමින් සිරස නිවේදක රොෂාන් වටවල හදිසියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන දර්ශන තලය වෙත කඩා පැන දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය.

එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්

Related posts

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

colombotoday

පළාත් පාලන මැතිවරණ පනතේ දුර්වලතා ඉවත් කරන්න – මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයට දැනුම් දෙයි

colombotoday

පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!

colombotoday

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

colombotoday

කපුවාගේ ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි

colombotoday

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

colombotoday