Colombo Today Local News

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථගාලේ අභිරහස් ලෙස මියගිය වැලි ව්‍යාපාරිකයකුගේ් සිරුර අද (30)දින පෙරවරුවේ සොයා ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ගිණිදමන 40 වියැති දෙදරු පියකු බව පොළොන්නරුව පොලිසිය කියයි.

ලොරිරථ හිමිකරුවකු (මරණ කරු) පෙරදින රාත‍්‍රියේ මනම්පිටිය වැලි සමාගමෙන් වැලි ලබා ගැනිමට තවත් ගෝලයකු සමග පැමිණ ඇති අතර ලොරි රථයේම නින්ද ගොස් ඇති අතර ඔහු උදැසන ලොරි රථයෙන් බිමට වැටි සිටි අයුරු ලොරි සහයකයා දැක ඒ බව පොලිසියට දන්වා ඇත.

තවත් මිතුරන් පිරිසක් සමග ලොරි රථගාලේම මත්පැන් සාදයක් පැවැත්වු බව ලොරි සහයකයා පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ.

Related posts

අගමැති අස්වුණොත් – මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහය

colombotoday

නෙවිල්ගේ රෝහල රජයට පැවරුවාද? බද්දට ගත්තාද?.. ගිවිසුමේ පිටපතක් ගම්මන්පිල හොයයි !

colombotoday

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

Admin

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

නීතිඥවරියගේ නිවසට ගල් ගසා නිරුවත පෙන්වු පුද්ගලයාට වුණ දේ

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday