Colombo Today Local News

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථගාලේ අභිරහස් ලෙස මියගිය වැලි ව්‍යාපාරිකයකුගේ් සිරුර අද (30)දින පෙරවරුවේ සොයා ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ගිණිදමන 40 වියැති දෙදරු පියකු බව පොළොන්නරුව පොලිසිය කියයි.

ලොරිරථ හිමිකරුවකු (මරණ කරු) පෙරදින රාත‍්‍රියේ මනම්පිටිය වැලි සමාගමෙන් වැලි ලබා ගැනිමට තවත් ගෝලයකු සමග පැමිණ ඇති අතර ලොරි රථයේම නින්ද ගොස් ඇති අතර ඔහු උදැසන ලොරි රථයෙන් බිමට වැටි සිටි අයුරු ලොරි සහයකයා දැක ඒ බව පොලිසියට දන්වා ඇත.

තවත් මිතුරන් පිරිසක් සමග ලොරි රථගාලේම මත්පැන් සාදයක් පැවැත්වු බව ලොරි සහයකයා පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ.

Related posts

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

Admin

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday

“දේශප්‍ර්මි මුහුණුවරකින් කඩුව අරගෙන අපිට කොටන්න පුළුවන්” අලි සබ්‍රි ගැන ඉත්තෑකන්දේ හිමිගෙන් ප්‍රකාශයක්.

colombotoday

‘මට කියන ජාති මම දන්නව.. මහත්මා ගාන්ධි තරම් මම තවම බැනුම් අහල නෑ‘ – ජනපති

colombotoday

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

colombotoday

චම්පික රණවක දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

colombotoday