Colombo Today Local News

නෙවිල්ගේ රෝහල රජයට පැවරුවාද? බද්දට ගත්තාද?.. ගිවිසුමේ පිටපතක් ගම්මන්පිල හොයයි !

පසුගිය ජූලි 17 වනදා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරාගත් බව පැවසුවත් විවිධ පාර්ශව විසින් ඒ පිළිබද නොයෙකුත් මත ප්‍රකාශ කරන බැවින් ඒ සම්බන්ධව අදාල ගිවිසුමේ පිටපතක් ලබා දෙන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතතුරු ලබා දෙන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ.

Related posts

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

(LIVE) මහින්ද එන “ජන සටන” විරෝධතා රැලිය සජීවීව බලන්න

colombotoday

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සජබ න් පෙත්සමක්

colombotoday

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ දෙවන දිනටත් විරෝධයේ

colombotoday

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

colombotoday