Colombo Today Local News

නීතිවිරෝධීව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු

රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයක් පමණ මිලකර ඇති උඳු තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උඳු කිලෝ 55,000ක්, තිරිඟු ඇට ලෙස රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවේ සිට බහාලුම් 04කින් ඉන්දියාවේ සිට කොළඹ වරායට ගෙනැවිත් තිබියදී සොයාගැණුනි.

ශ්‍රී ලංකාවට උඳු ධාන්‍ය ආනයනය කිරීම ආනයන පාලක විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි ආනයනයකරුවෙකු විසින් මෙම උඳු තොගය, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර රේගු නිලධාරීන් විසින් එම ව්‍යාපාරිකයා ව අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

සාලිය ද? කුවේරා ද? තීන්දුව අනිද්දා. වැඩි වාසි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට

colombotoday

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin

රෝහල්වලට තලපත් දීම නවතයි. සැපයුම්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්

colombotoday

ජනපති අනිද්දා ජාතිය අමතයි

colombotoday

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

colombotoday