Colombo Today Local News

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බවත් කිව්.ආර්. කේත ක්‍රමයේ සාර්ථකත්වයක් තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (2) පස්වරුවේ පැවසීය.

යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල පෝලිම්වල විශාල අඩුවක් ඇති බව කී කුමාර රාජපක්‍ෂ මහතා කිව්.ආර්. කේතය හේතුවෙන් කීපවරක් ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසා එම තත්වය ඇති වී තිබෙන බව ද සඳහන් කරයි.

Related posts

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.

colombotoday

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

අතේ පත්තුවූ සිංහරාජයේ ජාන කොල්ලය – ස්ලෝවැකියානුවන් පස්දෙනෙක් රිමාන්ඩ්

colombotoday