Colombo Today Local News

පාහියන්ගල ආනන්ද සාගර හිමිට ජනාධිපති කාර්යාලයෙන් මොන්ටෙරෝ රථයක්

පාහියන්ගල ආනන්ද සාගර හිමි 2015 වසරේ ජූලි මස සිට 2018 වසරේ සැප්තැම්බර් දක්වා ජනාධිපති කාර්යාලයේ වාහන සංචිතයෙන් මිට්සුබිෂි මොන්ටෙරෝ ස්පෝර්ට් වර්ගයේ රථයක් ලබාගෙන භාවිතා කල බව වාර්තා වෙනවා.

මෙම වහනය සමග රියදුරෙකු ඇතුළු අනෙකුත් පහසුකම් ද ජනාධිපති කාර්යාලයෙන් පාහියන්ගල හිමි විසින් ලබාගෙන තිබූ බවයි දැනගන්නට ඇත්තේ.

Related posts

සමාජ මාධ්‍යයේ පළ වන පුවත අසත්‍යක් – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Admin

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

colombotoday

සිංගප්පූරු ගිවිසුමේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරන්න – GMOA ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

වැසුණු අධිවේගය යළි ඇරේ

colombotoday

ඇප පනත උල්ලංඝනය කර සසිදරන්ට ඇප දුන්නේ කොහොමද? උතුරේ තවමත් ඊළාම් උසාවි !

colombotoday