Colombo Today Local Newsfeatured

තහනම් ඉස්ලාම් සංවිධාන 11 ට සල්ලි පොම්ප කළ අය සොයා පරීක්ෂණ.

තහනම් කරන ලද අන්තවාදී සංවිධාන 11 පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබාදුන් දේශීය සහ විදේශීය පුද්ගලයන් සොයා බලන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (16) පැවසීය.

මෙම අන්තවාදී සංවිධාන සඳහා ගොඩනැඟිලි තැනීම සඳහා පමණක් රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ඇති අතර එම සංවිධානවල පරිපාලන කටයුතු සඳහාත් ඒ ආකාරයට මුදල් යොදවා තිබෙන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම වත්කම් සියල්ලම පිළිබඳව නීතිපතිවරයා වෙතට යොමුකර ඒවා රාජසන්තක කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග හෙළිකරයි.

Related posts

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

colombotoday

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

colombotoday

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

Admin

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

colombotoday

විද්‍යුත් මාධ්‍යයට ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

colombotoday