Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙසත් එලෙස සත්‍ය තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට වටිනා මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

මහින්ද කහඳගම CID යට භාර වෙයි

colombotoday

ආණ්ඩුවට අන්ත පරාජයක්.. අගමැතිකම බාරගන්නැයි මහින්දට ආරාධනයක් !!

colombotoday

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5400ක් ඉන්න තැන් සොයයි

Admin

පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාව අඛණ්ඩව

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday