Colombo Today Local News

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ හඳුනාගත් විශේෂ කාණ්ඩ කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩිකිරීම අත්හදා බැලීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

එසේම ලබන සතියේ සිට සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩ සඳහා QR ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.

Related posts

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

ඤාණසාර හිමි ඇතුළු පිරිස, සින්නවන් කොටියා කඩාපැන්න කොක්එළිය රණවිරු ගමට

colombotoday