Colombo Today Local News

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

අහංගම වැල්හේන්ගොඩ මුහුදු වෙරළේ පාවෙමින් තිබූ මළසිරුරක් අද (7) උදේ හමුවී ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා අහංගම වැවිලිහේන පදිංචිකරුවෙකුවු 28 හැවිරිදි තරුණයෙකුගේ බවට හදුනා ගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ මළසිරුර මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා අහංගම ගොන්නගහහේන රෝහල වෙත ගෙන ගොස් ඇත.

අහංගම පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

colombotoday

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

විශ්වාසභංගයෙන් ඒකාබද්ධය ලැබූ ජයග්‍රහණ 4ක් – හිටපු ජනපති හෙළි කරයි

colombotoday

මන්ත්‍රී අතුකෝරාල ඝාතනයේ CCTV දර්ශන එළියට!

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday