Colombo Today Local News

ඤාණසාර හිමි ඇතුළු පිරිස, සින්නවන් කොටියා කඩාපැන්න කොක්එළිය රණවිරු ගමට

ganasara-himi2332

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ජාතිවාදී, බෙදුම්වාදී ක්‍රියාකළාපයට එරෙහිව බොදුබල සේනා, රාවණා බලය ඇතුළු ජාතික සංවිධාන සහභාගීත්වයෙන්, වව්නියාවේ සිංහල වැසියන් විසින් සංවිධානය කළ විරෝධතාව අද පෙරවරුවේ වව්නියාව නගරයේදී පැවැත්විණි.

වව්නියාවේ කොක්එළිය සංහිදියාවේ සත්විරුගම ගම්මානයට ඊයේ (29) පෙරවරුවේ කඩා වැදුණු කොටි පිස්තෝල කල්ලියේ හිටපු නායකයකු වන සින්නවන් නමැත්තා ඇතුළු පිරිස, උතුරෙන් පිටවන ලෙස එහි වාසය කරන රණවිරු පවුල්වල සාමාජිකයන්ට තර්ජණය කර තිබිණි.

මේ වන විට විරෝධතාවයට සහභාගී වූ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස එම ගම්මනයේ වැසියන්ගේ තොරතුරු විමසා බැලීම සදහා එහි ගොස් ඇති බවට වාර්තා වනවා.

Related posts

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin

මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 60කට කොවිඩ්

colombotoday

20 සංශෝධනයෙන් රට යන්නේ ආපස්සටයි. අපට වූ පොරොන්දු ඉටු කර නෑ.. – ශ‍්‍රීනිපය කියයි

colombotoday

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

colombotoday

අහින්සක නිරූපමායි නඩේෂනුයි විඳින වේදනාවෙන් ගලවා ගන්නැයි ජනපතිගෙන් අයදියි

colombotoday